How to Buy Geek Magazine - ගීක් මැගසින් එක මිලදී ගන්නේ කෙසේද?

  • Geek Magazine එකෙහි PDF හෙවත් e-Book Version එක ඔයාලට නොමිලේ Download කරගැනීමට පුලුවන් වන අතර වීඩියෝ පාඩම් මාලා නැරඹීමට නම් Geek Magazine එකෙහි Online හෝ DVD Version එක මිලදී ගත යුතුය. එය ක්‍රම දෙකකට කල හැකිය.

    01) පලමු ක්‍රමය (වට්ස්ඇප් භාවිතයෙන් - Bank Payment)
    02) දෙවන ක්‍රමය (වෙබ් අඩවිය භාවිතයෙන් - Online Payment)



    01) පලමු ක්‍රමය (වට්ස්ඇප් භාවිතයෙන්)

    ඒ සඳහා පහත දැක්වෙන බැංකු ගිනුම් වලින් එකකට රු 190/- ක මුදලක් ගෙවීම් කරන්න. එහිදී Remark හෝ Ref Code එක යටතේ ඔබගේ Mobile Number එක දැමීමට අමතක නොකරන්න. එය යොදන ආකාරය බැංකු කැෂියර්ගෙන විමසන්න. ඉන්පසුව ගෙවීම් කල රෙසිප්ට් එකෙහි පොටෝ එකක් 071-4551090 යන වට්ස්ඇප් නම්බර් එකට එවන්න. එහිදී ඔබ මිලදී ගනේ Online Version එකද නැතිනම් DVD Version එකද යන්න සඳහන් කරන්න. ඔබ මිලදී ගන්නේ DVD Version එක නම් ඔබගේ ලිපිනය අනිවාර්යයෙන් එවන්න.

    ඔබගේ පරිගණකයේ OS එක දන්නේනම් එයද එවන්න. එය Windows 7, Windows 8, Windows 10, Mac, Linux 32 bit, Linux 64 bit (ubuntu) ආදී එකක් ලෙස විය හැකිය. මෙම වැඩසටහන Windows XP වලට සහය නොදක්වන නිසා එහිදී ඔබට DVD එක හෝ Desktop App එක භාවිතා කල නොහැක. එවැනි අය Online Version එක මිලදී ගෙන වෙබ් බ්‍රවුසර් එකෙන් වීඩියෝ නරඹන්න.

    ඉන්පසුව අප ඔබගේ ගෙවීම් තහවුරු කර ඔබ මිලදී ගත්තේ DVD Version එකනම් එය දින 3ක් තුල තැපැල් කරනු ඇති. සන්චරන සීමා නිසා එය ප්‍රමාද වියහැකි බව කරුණාවෙන් සලකන්න. ඔබ මිලදී ගත්තේ Online Version එකනම් එය දිනයක් තුල Active කිරීම කරනු ඇති.

    මිලදී ගැනීම සම්බඳ ගැටලු ඇත්නම් 071-4551090 නම්බර් එකට කෝල් කරන්න.

    ගීක් මැගසින් එකේ වීඩියෝ පාඩම් නරඹන ආකාරය ගැන ගැටලු ඇත්නම් එය දැනගැනීමට මෙය Click කරන්න.

    මිලදී ගැනීම් සම්බන්ද සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.

    ගිණුම් අංක විස්තර

    Sampath Bank
    Account Number: 1142 1401 9302
    Account Name: ETEACHER
    Branch Name: Boralesgamuwa

    Bank of Cylon
    Account Number: 0084432286
    Account Name: J. G. S. Namal
    Branch Name: Meewella


    02) දෙවන ක්‍රමය (වෙබ් අඩවිය භාවිතයෙන්)

    ඒ සඳහා පහත ලින්ක් එකෙන් වෙබ් අඩවියට පිවිස රතුපාට Buy Button බාවිතා කරමින් ඔබ කැමති Version එක මිලදී ගැනීමට එයට අදාල Button එක ක්ලික් කරන්න.

    https://eteaching.lk/magazine/geek/1

    අප මෙහිදී Online Version එක මිලදී ගැනීම සම්බඳව විමසා බලමු.

    එයට අදාල Buy Online Version Button එක ක්ලික් කිරීමෙන් පහත අකාරයේ වෙබ් පේජ් එකක් දැකගන්න පුලුවන්.

    එහීදී මිලදී ගැනීම් සඳහා ඔබට ගිනුමක් මෙම අඩවියේ තිබිය යුතුයි. ඔබට ගිනුමක් නැතිනම් උඩ ඇති Free Register Button එක ක්ලික් කරල ගිනුමක් හදාගන්න. ගිනුමක් හදාගන්න හැටි වැඩි දුරටත් දැනගැනීමට මෙතන ක්ලික් කරන්න. ගිනුමක් ඇත්නම් email එක සහ password එක දීල ලොගින් වෙන්න. එවිට පහත ආකරයේ පේජ් එකක් දැකගන්න පුලුවන්.

    ඔබ මිලදී ගන්නේ DVD Version එකනම් මෙහි ඔබගේ ලිපිනය එකතු කරන්න ස්තානයේ ඔබගේ ලිපිනය ටයිප් කරන්න. ඒ වගේම OS Name යටතේ ඔබගේ පරිගනකයේ පවතින ඔපරේෂන් සිස්ටම් එකේ නම සෙලෙක්ට් කිරීමට ඒ මත ක්ලික් කරන්න. ඔබට පරිගණකයක් නැතිනම් Online Version එක මිලදී ගෙන වෙබ් අඩවිය හරහා වීඩියෝ පාඩම් නරඹන්න.

    ඉහත පේජ් එකෙහිදී ඔබට පුලුවන් එක් මාසයක සඳහා පමනක් මිලදී ගැනීමට One Time Purchase Option එක ‍තෝරාගන්න. මාස තුනක් සඳහා එක සැරේ ගෙවීම් කිරීමට Subscribe for 3 months යන්න ‍තෝරන්න (මාස තුනක් සඳහා එකවර ගෙවීම් කරන්නේ නම් විශේෂ වට්ටම් මුදලක්ද ඔබට හිමිවේ). ඉන්පසුව ඔබට පුලුවන් ගෙවීම් Online හෝ Bank යන ආකාර දෙකෙන් ඔබට පහසු ක්‍රමයකට ගෙවීම් කරන්න. Onlene Pay කිරීමේදී Credit/Debit Cards, Genie/Frimi, eZ/m cash, Sampath Internet Banking යන ඕනෑම ක්‍රමේකට ගෙවීම් කරන පුලුවන්.

    ඔන්ලයින් ගෙවීම් කිරීමට Online Payment යන්න ‍තෝරා Submit Order Request Button එක ක්ලික් කරන්න.

    වැරදීමකින් ඔර්ඩර්ස් කීපයක් Add වී ඇතිනම් ඉහත පින්තූරයේ පරිදි Payment කල යුතු එක පමනක් සෙලෙක්ට් කල යුතුයි. නැතිනම් දෙකටම මුදල් ගෙවීමට සිදුවේ. Unselect කිරීමට හරිය මත ක්ලික් කර එය ඉවත් කරගන්න. දැන් Pay Now Button එක ක්ලික් කරන්න. එවිට පහත පරිදි Payment කරන්නේ කුමකින්ද යන්න සෙලෙක්ට කරන්න. මෙහි මම Visa Card මගින් ගෙවීම් සිදුකරන ආකරය පැහැදිලි කරනු ඇති.

    එවිට ක්‍රෙඩිට් කාඩ් එකෙහි තොරතුරු ඇතුලත් කිරීමට පේජ් එකක් පැමිනේ, එහි තොරතුරු ඇතුල් කර Pay ක්ලික් කරන්න.

    එවිට තවත් අංකයක් ඉල්ලා පේජ් එකක් පැමිනේනම් එය ඔබ බැංකුවට දී ඇති ෆෝන් නම්බර් එකට SMS එකක් ලෙස පැමිනේ. එය ඇතුල් කර Submit කරන්න.

    ගෙවීම් සර්තක වූ පසු ඔබබ Payment Success ලෙස දැකගන්න පුලුවන් වේවි.

    එහි Magazine Button එක ක්ලික් කර Dashboard එකට ගිය විට Bought Magazines යටතේ ඔබ මිලදී ගත් Magazine එක ක්ලික් කර වීඩියෝ නරඹා ඉගෙනුම් ක්‍රියාවලිය පටන් ගන්න පුලුවනි

    ගීක් මැගසින් එකේ වීඩියෝ පාඩම් නරඹන ආකාරය ගැන ගැටලු ඇත්නම් එය දැනගැනීමට මෙය Click කරන්න.

    ඔබ eZ Cash මගින් ගෙවීම් කරන්නේ නම් ඉහත Payemnt Select කරන පේජ් එකෙහි eZ Cash තොරන්න. එවිට ඔබගේ ෆෝන් නම්බර් එක සහ eZ Cash Register වීමේදී ඔබට ලැබෙන Pin කෝඩ් එක ලබාදී Payment කරන්න.


    ඔබ බැංකු මගින් ගෙවීම් කරන්නේ නම් ඔබට ඉහත තුන්වන රූපයේ Submit Order Request Button එක ක්ලික් කිරීමෙන් පසුව එන ඊලග පේජ් එකෙදී ගෙවීම් සිදුකලයුතු අකාරය විස්තර කර තීබේ. විශේෂයෙන් එහිදී ඔබට Order Code එකක් ලැබේ, ගෙවීම් කරද්දි එය අනිවාර්යයෙන් Remark එකක් ලෙස යොදන්න අමතක නොකර. එය යොදන ආකාරය බැංකු කැෂියර්ගෙන විමසන්න.

    බැංකුවට ගෙවීම් සිදුකල පසුව Dashbaoard > Magazines > Bought Magazines ඔසේ ගොස් එහි ඔබ ගෙවීම් සිදුකල Order Code එක යටතේ ඇති Mark Payment Done Button එක ක්ලික් කරන්න.

    ඉන්පසුව අප ඔබගේ ගෙවීම් තහවුරු කර ඔබ මිලදී ගත්තේ DVD Version එකනම් එය දින 3ක් තුල තැපැල් කරනු ඇති. සන්චරන සීමා නිසා එය ප්‍රමාද වියහැකි බව කරුණාවෙන් සලකන්න. ඔබ මිලදී ගත්තේ Online Version එකනම් එය දිනයක් තුල Active කිරීම කරනු ඇති. ඉන්පසු ඔබට වෙබ් එකෙන් හෝ Desktop App එකෙන් එය නරඹන්න පුලුවනි.


    මිලදී ගැනීම සම්බඳ ගැටලු ඇත්නම් 071-4551090 නම්බර් එකට කෝල් කරන්න.

    ගීක් මැගසින් එකේ වීඩියෝ පාඩම් නරඹන ආකාරය ගැන ගැටලු ඇත්නම් එය දැනගැනීමට මෙය Click කරන්න.

    මේ පිළිබඳව සම්පූර්ණ විස්තරය සහිත වීඩියෝව නරඹන්න.