Other Courses > Basic Computer Skills (International Syllabus / Medium: Sinhala)

Teacher: Namal Jayathunga

Description

වර්තමානයේ ‍රැකියාවක් කිරීම සඳහා මෙන්ම එදිනෙදා වැඩකටයුතු පහසු කරගැනීමට පරිඝණක දැණුම අනිවාර්ය අංගයක් වී ඇත. එම නිසාවෙන් ඔබට පරිඝණක මූලික් දැනූම ලබාදීම අරමුනු කරගෙන මෙම පාඨමාළාව සකස් කර ඇත. එසේම සමාණ්‍ය දැනුමක් ඇති කෙනෙකුට උවත් පරිඝනකය උපරිම කාර්යක්ෂම බාවිතා කිරීමට අවශ්‍ය දැණූම මෙම පාඨමාළාවෙන් ලබාගත හැක. පාඨමාළාව හා සම්බන්ධ සියලුම මෘදුකංග නොමිලේ ලබාදෙන අතර වැඩිදුර අධ්‍යනය සඳහා අවශ්‍ය e-books හා video tutorials ආදියද නොමිලේ ලබාදේ. මීට අමතරව ඔබ ‍රැකියාව කරන්න ක්ෂේත්‍රයට අදාල මෘදුකාංග පිළිබඳවත් ඉගෙන ගැනීමට හැකියාව ඇත. අවශ්‍ය ඕනෑම වෙලාවක ඔබට ඇති පරිඝණක ගැටලුවලට පිලිතුරු ලබාදීමට බලාපොරොත්තු වෙමි. පාඨමාළාව අවසානයේ ඔබගේ eTeaching Profile එකට මෙම පාඨමාළාව හැදෑරූ බවට වන කුසලතා සහතිකයක්ද නිකුත් කරනු ඇත. Online මාධ්‍ය ඔස්සේ ගෙදර සිටම ඉගෙනෙ ගැනීමට අදම අප හා සම්බන්න්ධ වී වැඩි විස්තර දැන ගන්න.


Rs. 1500 per session (2 hours)

Units

  • Introduction (2 hours)

    Mesure your knowledge. learn how to download and install software related to the course. How to use the eTeaching web site to access notes and assignments.

  • Basic Windows Knowledge (2 hours)

    Working with files and folders. Learn to uninstall software. Change windows settings. Troubleshooting methods.

  • Basic Hardware Knowledge (2 hours)

    Identify basic hardware components of computes

  • Basic Internet Knowledge (2 hours)

    How to use web browsers. Create an email. Send and read emails. Google search trip and tricks.

  • Office Word (2 hours)

    Create an advanced document using all tools and print the document. How to work with PDF files.

  • Google Doc (2 hours)

    Basic knowledge of Google Office Package. Create an advanced document with others.

  • MS Office Excel (2 hours)

    Basic knowledge of excel and use excel for your daily task.

  • Google Sheet (2 hours)

    Advanced knowledge of Google Sheet. Working with others.

  • MS Powerpoint (2 hours)

    Create an advance presentation.

  • Google Slides(2 hours)

    Create an advance presentation with others.

  • Photo Editing - Photoshop Basic (2 hours)

    Use photoshop to edit photos for your day to day task.

  • Video Editing - Adobe Premier Basic (2 hours)

    Edit simple video using Premier.

  • Project Management Tools (2 hours)

    Use Trello and Slack to manage your task.

  • Other Softwares (2 hours)

    Torrents. Video Players. Monitor your internet usage. Recover deleted data

  • Exam (2 hours)

    Two hours exam to analyse your knowledge.

  • Exam Review (2 hours)

    Review your exam results and Improve your knowledge.