Sri Lanka first social learning platform

Find Teachers or Online Classes, Read Notes, Ask Questions.








You can manage all your educational needs with eTeaching.lk

Overview

මෙම Video එක මගින් වෙබ් අඩවියේ Teacher, Student, Parent, Institute යන Account හතරට අමතරව පවතින Tools මගින් ප්‍රයෝජන ලබන අකාරය පෙන්නුම් කරයි. ගුරුවරයෙක් හෝ Class එකක් සොයාගන්න අකාරය, ඔබට අදාල Dashboard එකෙන් වැඩ කරගන්න ආකාරය, තමාගේ Profile (Web Page) එක සදා ගන්නා අකාරය, ගුරුවරුන්ගෙන් ප්‍රශ්ණ අසන ආකාරය, Reputation වැඩි කරගැනීමට ලිපි පල කරන ආකාරය, Classes සහ ගුරුවරුන්ගේ හෝ ආයතන වල Profile Follow කරන ආකාරය ඉගෙන ගන්න පුලුවන්.

Teacher Account

ගුරුවරුන්ගේ Account එකක් සාදන අකාරය, එමගින් ඔබටම වෙන්වු වෙබ් පි‍ටුවක් සාදාගන්නා ආකාරය, ඔබ උගන්වන Subjec එකතු කර ඒවාට Quizes, Notes, Assignments සාදා තියා ගන්නා අකාරය, එම සාදාගත් Subject වලින් Clasess නිර්මාණය කරන අයුරු, සදාගන්න ලද Quizes, Notes, Assignments ආදිය ක්‍රමයෙන් Class එකට එකතු කරන අයුරු, Quiz මගින් Online Exam එකක් පවත්වන ආකාරය ඒ ඔස්සේ ලමයින්ගෙ Report Analize කර ලමයින් දුර්වල විශය කොටස් හදුනාගන්න අකාරය කියදෙනු ලබයි. එමෙන්ම ඔබගේ Class එක Search Result එකට එකතු කරගනිමින් ඔබගේ Class එකට ප්‍රචාරනය කරන අකාරය, සියළුම සිසුන්ට එකවර පණිවිඩයක් යවන අකාරය සහ Search Result එකේ උඩට ඒමට Reputation වැඩිකර ගන්න අකාරය පැහැදිලි කරනු ලැබේ.

පංති සඳහා Online Payment ගන්නා අකාරය දැනගැනීමට මෙතන click කරන්න

Free Ads දාන විදිය දැනගැනීමට මෙතන click කරන්න

Student Account

සිසුවකුගේ Account එකක් සාදාගන්න අකාරය, Couses Follow කරන ආකාරය, ඒවාගේ Notes, Assignments වලට යොමු වන අකාරය, Online Exam (Quize) වලට පිලිතුරු දෙන අකාරය, ඒවාගේ Reports මගින් ඔබේ අඩුපාඩු සකස් කරගන්නා අකාරය, ගුරුවරුන්ගෙන් ප්‍රශ්ණ අසන අකාරය මෙම Video එක මගින් ඔබට ඉගෙන ගන්න පුලුවන්.

Online Class Access කරන විදිය විදිය දැනගැනීමට මෙතන click කරන්න

Institute Account

පන්ති පවත්වන ආයතනයක් ලෙසට ඔබගේ ආයාතනයට වේබ් පි‍ටුවක් සකස් කරගන්නා ආකාරය, එයට ආයතනයට සම්බන්නධ ගුරුවරුන්ගේ Clases එකතු කරගන්න ආකාරය, Attendance Management System (AMS) එක මගින් ඔබගේ ආයතනයේ සිසුනේ Attendance Manage කරගන්නා අකාරය මෙම පහල Video එක මගින් පෙන්නුම් කරයි.

Parent/ Other Account

දෙමාපියකු හෝ වෙනත් අයකු ලිපි ලිවීමට වැනි දේ වෙනුවෙන් Account එකක් සාදාගන්න අකාරය මෙමගින් පෙන්නුම් කරයි. ඒ වගේම ඔබගේ ළමයාගේ Progress එක බලාගන්නා අකාරය මෙමගින් පෙන්නුම් කරයි.