How to Buy Create a Geek Account - ගීක් ගිනුමක් සාදාගන්න ආකාරය.

  • Geek Magazine එක මිලදී ගැනීමට ඔබට eTeaching Web Site එකේ ගිනුමක් තිබිය යුතුයි. ඒ මගින් ඔබ මිලදී ගන්නේ DVD එක හෝ Online Version එක උවත් පසුකාලිනව ඒ ඒ පාඩම් මාලා ඉවර උනාම ඒවා සියල්ල එකවර Web Site එකෙන් බැලීමට පුලුවන් කම ලැබෙන නිසා. Account එකක් සදාගැනීමට වෙබ් අඩවියේ ඉහල දකුණු කෙලවරේ ඇති Free Register Button එක ක්ලික් කරන්න. නැතිනම් පහත ලින්ක් එක ක්ලික් කරන්න. එවිට පහත ආකාරයේ පේජ් එකක් දැකගන්න පුලුවන්.

    https://eteaching.lk/register

    එහි (1) ලෙස ඇති ස්තානය ක්ලික් කර එහි ඔබ ළමයකුනම් Student ලෙස ‍තෝරන්න. (2), (3) ලෙස ඇති ස්තාන දෙකෙන් එක් ක්‍රමයකට ගිනුමක් හදාගන්න ගන්න ඔයාලට පුලුවන්.

    (2) පලමු ක්‍රමය - Email Address එක හෝ Phone Number එක ලබාදීමෙන්.

    (3) දෙවන ක්‍රමය - Facebook හෝ Google ගිනුම් බාවිතයෙන්



    (2) පලමු ක්‍රමය - Email Address එක හෝ Phone Number එක ලබාදීමෙන්

    මේ සඳහා (2) දක්වා ඇති බටන් එක ක්ලික් කරන්න. එවිට ඉහත ආකාරයට (4), (5), (6) ස්තාන දැකගන්න පුලුවන් වේවි. එහි (4) ස්තානයට ඔබගේ Email Address එක හෝ Phone Number එක ලබාදෙන්න. (5) ස්තානයට අකුරු අටකින් සමන්විත පාස්වර්ඩ් එකක් ටයිප් කරන්න. ඉන්පසුව (6) ස්තානයටද එයම ටයිප් කරන්න. දැන් Next Button එක ක්ලික් කරන්න.

    Next Click කරද්දී ආරක්ෂිත පියවරක් ලෙස මෙම ගිනුම සාදන්නේ පුද්ගලයකු විසින්ද නැතිනම් පරිගනක වැඩසටහනකින්ද කියා දැනගැනීමට පහත ආකාරයේ පේජ් එකක් සමහරවිටක පැමිනෙන්න පුලුවන්. එහි රවුම් කර ස්තානයේ ඇති නමින් දැක්වෙන දේවල් පින්තූරයේදී ‍තෝරා Verify Button එක ක්ලික් කරන්න.

    එවිට ඔබ ලබාදුන්නේ Email Address එකනම් පහත ආකාරයේ පේජ් එකක් දැකගන්න පුලුවන්.

    එහි Free Download Geek Magazine ලෙස ඇති බටන් එක ක්ලික් කර මිලදී ගැනීම් කරන ස්තානයට පිවිස ඔබ මිලදී ගැනීම් කරන්නේ DVD ද නැතිනම් Online Version එකද යන්න ක්ලික් කරන මිලදී ගැනීම් ක්‍රියාවලිය කරන්න. මිලදී ගැනීම් කරන ආකාරය දැන ගැනීමට මෙය ක්ලික් කරන්න.

    ඉහත ආකාරයේ පේජ් එකක් දක්නට නැතිනම් මිලදී ගැනීම් සඳහා පහත ලින්ක් එක ක්ලික් කරන්න.

    https://eteaching.lk/magazine/geek/1



    (3) දෙවන ක්‍රමය - Facebook හෝ Google ගිනුම් බාවිතයෙන්

    මෙම ක්‍රමයේදී Email හෝ Password ලබාදීමට අවශ්‍ය නැත. ඒ නිසා ඒවා මතක තබාගැනීමට අවශ්‍ය නොවේ. ඔබට දැනටමත් Facebook ගිනුමක් හෝ Gmail ගිනුමක් ඇතිනම් ඒවායේ Password ලබාදීමෙන් වෙබ් අඩවියට පිවෙසෙන්න පුලුවන්. ඒ සඳහා (3) ලෙස ඇති ස්තානය ක්ලික් කරන්න. අවිට පහත ආකාරයේ බට්න් දෙකක් දැකගන්න පුලුවන්.

    මම මෙහි Facebook මගින් ලොග් වීමට Facebook ලෙස ඇති බටන් එක ක්ලික් කරනව. එවිට පහත ආකාරයට පේජ් එකක් දැකගන්න පුලුවන්. එහි ඔබ Facebook ගිනුමට දී ඇති Email Address එක හා Password එක ලබාදී ලොග් වෙන්න.

    එවිට පහත ආකාරයේ පේජ් එකක් දැකගන්න පුලුවන්. එහී Geek Magazine ලෙස ඇති බටන් එක ක්ලික් කර මිලදී ගැනීම් ක්‍රියාවලිය අරඹන්න.

    ඉහත ආකාරයේ පේජ් එකක් දක්නට නැතිනම් මිලදී ගැනීම් සඳහා පහත ලින්ක් එක ක්ලික් කරන්න.

    https://eteaching.lk/magazine/geek/1


    මිලදී ගැනීම සම්බඳ ගැටලු ඇත්නම් 071-4551090 නම්බර් එකට කෝල් කරන්න.


    ගීක් මැගසින් එකේ වීඩියෝ පාඩම් නරඹන ආකාරය ගැන ගැටලු ඇත්නම් එය දැනගැනීමට මෙය Click කරන්න.


    වීඩියෝ පාඩම් නැරඹීමට Online Version එක හෝ DVD එක මිලදී ගත යුතුයි. එය කරන ආකාරය දැන ගැනීමට මෙය Click කරන්න.