Other Courses > Web Development and Design (International Syllabus / Medium: Sinhala)

Teacher: Namal Jayathunga

Description

වර්ථමාණයේ සියළුම ව්‍යාපාර වෙබ් අඩවියක් පවත්වාගෙන යෑමට කටයුතු කරයි. ඒ නිසාවෙන් වෙබ් අඩවි සැකසීමට ලොකු ඉල්ලුමක් පවතී. ඒ කාර්ය්‍ය අති සංකීර්ණ නොවේ. මූලික දැනුම ලබගැනීමෙන් අනතුරව අන්තර්ජාලයේද සහයෙන් ඔබට වෙබ් අඩවියක් සකසා ගත හැක. ඔබගේම Online ව්‍යාපරයක් කිරීමට මෙන්ම Online Freelance Job කීරීමටත් මෙම දැනුම වටී. මෙම පාඨමාළාවෙන් වෙබ් අඩවි සංවර්ධයන පිලිබද මූලික දැනුම මෙන්ම පාඨමාළාව අවසානයේ ඔබගෙම වෙබ් අඩවියක් අන්තර්ජාලයක එකතු කරන හැටි කියා දෙනු ලබයි. පාඨමාළාව හා සම්බන්ධ සියලුම මෘදුකංග නොමිලේ ලබාදෙන අතර වැඩිදුර අධ්‍යනය සඳහා අවශ්‍ය e-books හා video tutorials ආදියද නොමිලේ ලබාදේ. අවශ්‍ය ඕනෑම වෙලාවක ඔබට ඇති ගැටලුවලට පිලිතුරු ලබාදීමට බලාපොරොත්තු වෙමි. පාඨමාළාව අවසානයේ ඔබගේ eTeaching Profile එකට මෙම පාඨමාළාව හැදෑරූ බවට වන කුසලතා සහතිකයක්ද නිකුත් කරනු ඇත. Online මාධ්‍ය ඔස්සේ ගෙදර සිටම ඉගෙනෙ ගැනීමට අදම අප හා සම්බන්න්ධ වී වැඩි විස්තර දැන ගන්න.


Rs. 2500 per session (3 hours)

Units

  • Introduction (3 hours)

    Learn how the internet works. What is web development? Install software that related to the course.

  • Basic HTML (3 hours)

    You can learn basic HTML tags.

  • Basic CSS (3 hours)

    You can make your HTML web page more Beautifull

  • Basic Javascript (3 hours)

    You can add frontend logic to make your HTML page more dynamic.

  • Basic Bootstrap (3 hours)

    CSS framework for efficient styling

  • Basic jQuery (3 hours)

    Javascript framework for efficient the frontend logic

  • Basic SQL (3 hours)

    Save and retrieve data to build a dynamic website.

  • Basic PHP Programming (3 hours)

    Basic web programming skill.

  • Advanced PHP Programming (3 hours)

    Advance web programming skill.

  • Basic WordPress (3 hours)

    Setup your blog post website.

  • Laravel Basic (3 hours)

    Basic knowledge of a PHP framework to become industrial ready.

  • Laravel Project - Day 1 (3 hours)

    Create your first Laravel project.

  • Laravel Project - Day 2 (3 hours)

    Modify your Laravel project.

  • Laravel Project - Day 3 (3 hours)

    Finish your Laravel project.

  • Deploy the project to a server (3 hours)

    Send your project to live so that anyone can access your project.

  • Exam (3 hours)

    End of the program, you will be tested to offer the certificate.