Question

viewed 841 times

    • 0

    තාක්ෂණ දැනුම සපිරි පුස්තකාලයක්


    බාහිර පාඨමාලාවක් සදහා වූ තාක්ෂණ පුස්තකාලයක් පිහිටා ඇත්තේ කොහේද?

    Add a Comment
Answers
    • 0

    මෙවැනි පුස්තකාලයක් කාර්මික තාක්ෂණ ආයතනයට (ITI) අනුබද්ධව පිහිටා ඇත. ඕනෑ ම අයෙකුට මෙම පුස්තකාලයේ විමර්ශන අංශයට පැමිණ පොත් පරිශීලනය කළ හැකි ය. එමෙන් ම යම් සංස්ථාවක හෝ ආයතනයක රැකියාවක් කරන අයකුට අදාළ ආයතන ප්‍රධානීන්ගෙන් ලිපියක් රැගෙන පැමිණි විට මෙම පුස්තකාලයේ සාමාජිකත්වය ලබාගෙන පොත් බැහැර දෙන අංශය සමඟ ද සම්බන්ධ විය හැකි ය. සතියේ දිනවල උදේ 9.00 සිට සවස 4.45 දක්වා ද, සෙනසුරාදා උදේ 9.00 සිට සවස 1.00 දක්වා ද පුස්තකාලය විවෘත ව පවති.

     

    ලිපිනය - කාර්මික තාක්ෂණ ආයතනය, තොරතුරු සේවා අංශය, අංක 363, බෞද්ධාලෝක මාවත. කොළඹ 7

    දුරකථන අංකය 0111 2693807-9

    E-mail ලිපිනය info@iti.lk

    Add a Comment
Your Answer