Question

viewed 1261 times

    • 0

    විභාගය මොන පෑනෙන් ද ලියන්නේ?


    උසස් පෙළ විභාගය සඳහා රචනා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන විට කැමැති වර්ගයේ පෑනක් භාවිත කළ හැකි ද?

    Add a Comment
Answers
    • 0

    කළු හෝ නිල් පැහැයෙන් යුත් කාබන් පෑනක් භාවිත කිරීම මඟින් ලිවීමේ පහසුව සහ පැහැදිලි බව ඇති වේ. දම්පාට වැනි වණ සහිත පෑන් භාවිත කිරීම මඟින් පිළිතුරු පත්‍රයේ පැහැදිලි බව සම්බන්ධ ගැටලු ඇති විය හැකි ය. මෙහි දී රතු පැන් භාවිත කිරීම නිර්දේශ නො කෙරේ.

    Add a Comment
Your Answer