Question

viewed 2292 times

    • 1

    A/L Project එකට කරන්න පුලුවන් Idea ටිකක් දෙන්න.


     

    A/L Project එකට කරන්න පුලුවන් Idea ටිකක් දෙන්න.

    Add a Comment
Answers
    • 2

    අලුත් චක්‍රලේඛයට අනුව කණ්ඩායම් වයාපෘතියක් පමණයි කළයුතු වන්නේ. ඛෙවල වයාපෘතියක් අනවශ්‍යයි. 1. පාසල තුළ හරිත උයනක් 2. මර්ග තදබදය හා පාසල් කාලය 3. වැඩිහිටි නිවාස සහ දෙමවුපියන්ට සැලකීම

    Add a Comment
    • 1

    අනාථ නිවසක් බැහැදැකීමට යාම සහ උපකාර කිරීම.

    Add a Comment
    • 0

    Add a Comment
Your Answer