Post

viewed 2345 times

    • 0

    ඉගෙන ගන්න අයට වැදගත් Android Apps - 1


     

    Smart Phone අද කාළයේ සෑම දෙනාම ලඟම තියෙන සුලබ දෙයක් බවට පත්වෙලා හමාරයි. නමුත් ඇත්තටම ඒවායෙන් වැදගත් ප්‍රයෝජයනක් ගන්නේ කීයෙන් කී දෙනාද. ඉතින් මම අද ඔයාලට හදුන්වා දෙන්න යන්නෙ ඔයාලගෙ අධ්‍යාපනයට වැදගත් වෙන Apps කීපයක්. 

     

    1) CALCU

     

    ඔයාලගෙ ෆෝන් එකේ කැල්කුලේටර් එකක් තියෙන බව අමුතුවෙන් කියන්න ඔනි නෑ නේ. ඒත් මේ කැල්කුලෙටර් එකේ විශේෂාංග කීපයක් තියෙනව ඉගෙන ගන්න අයට වැදගත් වෙන.

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    2) Duolingo

    ​​ 

    ඔයාලට පහසු වෙන් English ඉගෙන ගන්න ක්‍රමයක් මේ මගින් සපයනව. 

     

     

    3) Evernote 

     

    මෙයනම් ඉගෙන ගන්න ලමයෙක් ගාව නෙවී ඕනිම කෙනෙක් ගාව තියා ගන්න වටින මෘදුකාංගයක්. ඔයාලට පුලුවන් මේ මගින් ඔයාලගෙ Notes තියාගන්න. ඕනිම කෙනෙක්ට මේක වටිනව කියල කීවෙ යමක් ගැන  ඔයාලගෙ හිතට එන අදහස් මෙහි සටහන් කාරල තියාගන්න පුලුවන් පහසුවෙන්ම. 

     

     

    4) SlideShare 

     

    මෙම App එකේ දහස් ගනන් Presentation Slide Shows තියෙනව.  නිකන් ඉන්න වෙලාවට මෙහි Slides බලන්න පුලුවන් නම් ලොකු දැනුමක් ඔයාටල එකතු කරගන්න පුලුවන්.

     

     

    5) Lumosity

     

    ඔයාල ජිම් ගිහින් ශරීරය වර්ධනය කරගන්නව වගේම අපිට පුලුවන් අපේ මොලයත් වර්ධනය කරගන්න. ශරීරය වර්ධනය කරගන්න නම් ශරීරය මහන්සි කරන්න ඕනි වගේම මොළය වර්ධනය කරගන්න මොළයත් මහන්සි කරන්න Challanges බාරගන්න වෙනව. ඒ වෙනුවෙන් පර්යේෂණ කරල නිර්මාණය කරපු මෘදුකාංගයක් තමයි මේක. මේ ගැන TechTrack Show එකේ ගියපු වීඩියෝ එකකුත් මම පහලින් දාන්නම්. 

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

Comments
    • 2

    For memorizing stuff Anki is a very good app, It can be used for several purposes, including : Learning a language Studying for medical and law exams Brushing up on geography Mastering long poems Even practicing guitar cords! I've used the desktop app myself and have found it to be really helpful in optimizing my learning. https://apps.ankiweb.net/ visit the site to download phone/desktop app.

Your Comment