Post

viewed 2672 times

    • 4

    Free Download The Engrisi Dictionary


    Engrisi Dictionary යනු English Learning Method රාශියක් සපයන, නව අත්හදා බැලීම් ඔස්සේ විශ්මිත පහසුකම් එකතු කරමින් ඉදිරියට ගමන් කරන ක්‍රමවත් අධ්‍යාපනික මෘදුකාංගයකි. ඒ බව සනාත කරමින් 2013 වසරේදී ICTA e-Swabhimani සම්මානයෙන් හා SLIC Dasis සම්මානයෙන්ද පිඳුම් ලබා ඇත.

     

     

     

     

    Features of the Engrisi Dictionary 2015

     

    1) Subtitle Translator for KMPlayer
    ඉංග්‍රීසි ඉගෙන ගනිද්දි ඉංග්‍රීසි භාවිතා කිරීමට අවස්තාවක් නොමැති වීම තමයි කාටත් තියෙන ප්‍රශ්නෙ. එහෙනම් English Subtitle විතර්ක් දාගෙන Film බලල ඒ අවස්තාව ලබාගනිමු. එම ක්‍රියාවලිය පහසු කරන්න තමයි මේ Tool එක.

     

     

    2) Top 10 Words of The Day
    ඉංග්‍රීසී භාශා විශේෂත්න්‍යයන් කියන්නෙ හොදින් ඉංග්‍රීසි කතා කිරීමට විශේෂ වචන 4000ක් දැනගත්තම ඇති කියල. ඒ විශේෂ වචන දවස ගානෙ පහසුවෙන් මෙනෙහි කිරීමට තමයි මේ Tool එක.

     

    3) Web Browser & PDF Readers Support
    Document එකක් කියවීමේදී English වචනයක තෙරුම දැනගන්න ගියාම වද විදින්න ඕනි නෑ. වචනෙ උඩ Double Click කරන්න විතරයි තියෙන්න.

     

     

    4) Singlish Keyboard for Windows
    සිංහල යුනිකෝඩ් ක්‍රමයට අකුරු සිංහල Type කරන්න Singlish (SMS) ක්‍රමය භාවිතා කරන්න පුලුවන් අවස්තාව ලබාදෙන Tool එකක්.

     

    5) History & Favorite
    Search History එක පහසුවෙන් Access කරන්න පුලුවනි.


    6) Easy Search in the Web


    7) Various Searching Options


    8) Auto Search


    9) Optical Character Recognize - OCR


    10) Learning Tools

     

    11) Learning Games
    විනෝදෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ක්‍රම ඕනි තරම්.


    12) English, Sinhala & Singlish (SMS Like) Typing
    සිංහල වචනයක තේරුම හොයන්න හරිම පහසුයි.

     

     

    13) English Meaning or Sinhala Meaning
    කැමතිනම් Defenition එක English වලින්ම බලාගන්න.


    14) Speech


    15) Useful Settings for Customization

     

    16) English Sentence Translate to Sinhala Sentence

    ඔබ Online Connect වී සිටීනම් මේ පහසුකම ඔබට ලැබෙනු ඇත. එනම් ඔබ යම් English වාක්‍යක් Type කල විට එහි සිංහල තේරුම ඔබ වෙත ගෙන දෙනු ලබයි.

     

     

    ඊළග Version එකෙන් අලුත් විශේෂාංග කීපයක් සමග හමුවෙමු. ඒ සඳහා Grammar Correction Technology එකක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමි.  ඒ සඳහා ලොකු මුදලක් වැයකිරීමට සිදුවේ. එම මුදල සොයා ගැනීමට හැකි වුවහොත් තවත් නවමු අත්දැකීම් කීපයක් ඔබට බුක්තිවිදීමට ඉඩකඩ ලැබේ යැයි මගේ විශ්වාසයයි. ඔබ කැමතිනම් ඒ සඳහා ඔබටත් දායක විය හැක

     

    කොහොමද Download කරගන්නෙ?

     

     

     

     

     

     

     

    ඔබගේ යහළුවන්ටත් මෙම මෘදුකාංගයෙහි ප්‍රයෝජනයන් ලබාගැනීමට අවස්ථාව සැලසීමට පහත "Share"  ලින්ක් එක Click කර Share කීරීමට පුලුවනි.

     

Comments
Your Comment