Free Download Magazine Viewer

Geek Magazine Viewer App එකෙන් ඔබට විචිත්‍ර ආකරයට Magazine එකේ අඩංගු Video Tutorials බලන්න පුලුවනි. ඒ සඳහා Internet Connection එක තිබීම අනිවාර්ය වේ. ඒ වගේම DVD Version එකෙත් තිබෙන්නේ මේ ආකාරයේ Application එකකි. DVD Version එක සඳහා Internet අවශ්‍ය නොවේ. මෙම Software එක Portable Application එකක් ලෙස පවතී. එනම් මෙය Open කිරීමට එය Install කිරීමට අවශ්‍ය නොවේ. ඔබගේ OS එකට අදාල Link එකෙන් Magazine Viewer එක Download කර ගන්න. ඉන්පසුව එය ඔබගේ Desktop එකට Copy කරගෙන Extract කරගන්න. ඉන්පසු සෑදෙන Geek Mgazine Folder එක තුලට ගොස් එහි ඇති Geek Magazine නැමති Software එක මත Double Click කර එය Open කර ගන්න. ඉන්පසුව එය ඉහත ආකරයට දිස්වෙනු ඇත. එහි Video වැඩසටහන් බැලීමට ඔබට eTeaching.lk Account එකෙන් Login විය යුතුය. Account එකක් සාදා ගැනීමට ඉහත Register Button එක මත Click කර එන Form එක පුරවන්න.
Mobile App Coming Soon