A/L > Sinhala (Local Syllabus / Medium: Sinhala)

Teacher: Waruni Weerawardhane

Description

කැලණිය විශ්ව විද්‍යාලයේ ගෞරව ශාස්ත්‍රවේදී විශේෂ උපාධිය සහ ගෞරව ශාස්ත්‍රපති උපාධිධාරිණියකි, වර්තමානය වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ සහකාර වරියක් වශයෙන් කටයුතු කරයි. දස වසරක් පුරාවට සාමාන්‍ය පෙළ විෂය ඉගැන්වීම් පළපුරුද්ද සහිත අගනුවර ප්‍රධාන පාසල් රැසක දරුවන්ගේ A සිහිනය යථාර්ථයක් බවට පත් කළ ඇදුරුතුමියයි.

Units

  • First Unit