A/L > Communication and Media Studies (Local Syllabus / Medium: Sinhala)

Teacher: Geethika subashi jayawardana

Description

නිසැක "A" සාමාර්ථයක් සහිත සරසවි වරම් හිමි කර ගැනීමට අප හා එක්වන්න . උසස් පෙළ AL සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය - 2021/ 2022/2023 * සියලුම විෂය නිර්දේශය ආවරණය කිරීම . *ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම . * නිවැරදි ක්‍රමයට පිළිතුරු සපයන ආකාරය ඉගැන්වීම *පැහැදිලිව විෂය කරුණු ඉගැන්වීම . *Zoom තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම සිදු කරනු ලබයි 2021 AL සිසුන් සදහා විශේෂිත වූ ක්‍රමවේදයක් ඔස්සේ theory කොටස් ආවරණය කිරීම හා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම . ගීතිකා සුභාෂි ජයවර්ධන Bachelor of arts (special) FT University of kelaniya

Units

  • First Unit